14.3 C
New York
Saturday, April 19, 2025
HomeSri Lanka Newsෂින් සෝ අබේට අවසන් බුහුමන් දක්වන්න ලෝක නායකයින් එක් වේ...

ෂින් සෝ අබේට අවසන් බුහුමන් දක්වන්න ලෝක නායකයින් එක් වේ…

-

ජපානයේ හිටපු අග්‍රාමා්‍ය ශින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවය ටෝකියෝහිදී මේ වන විට පැවැත්වෙනවා. එහි ආරක්ෂාව සඳහා 20,000 ක පමණ පොලිස් බලඇණියක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.ෂින්සෝ අබේට අවසන් ගෞරව දැක්වීම සඳහා අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්, ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුලු රාජ්‍ය නායකයින් 50 දෙනෙකු පමණ එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.සාහිසකයෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඉකුත් ජූලි මාසයේදී ඝාතනයට ලක්වූ ෂින්සෝ අබේ 67 වන වියේ පසුවුණා. ජපාන අග්‍රාමාත්‍ය ධූරය වැඩිම කාලයක් හොඹවා ඇත්තේ ද ෂින්සෝ අබේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
29.7 ° C
29.7 °
29.7 °
70 %
5.3kmh
59 %
Sat
31 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT