14.3 C
New York
Thursday, April 10, 2025
HomeSri Lanka Newsශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද…

-

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම් අතරයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ලබාදීමටයි.

Previous article
සිය ණය පොලී අනුපාත ඉහළ දැමීමට හේතු පැහැදිලි කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද(22) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ඉතිරිකිරීමේ බැංකුව පෙරේදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මේ වන විට නිකුත් කර ඇති ණය සඳහා වන පොලී අනුපාත 15% ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබූ අතර එහිදි විශේෂත්වය වූයේ, ස්ථාවර පොලී අනුපාත යටතේ නිකුත් කර තිබු ණය පහසුකම්වල පවා පොලීය ඉහළ දමා තිබීමයි. අදාළ තීරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස්මත ක්‍රියාත්මක කළ බවයි, බැංකුවේ සභාපති කේෂිලා ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළා ය. නමුත් අද(22) නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රකාශ කළේ, අදාළ පොලී අනුපාත ඉහළ දැමීම ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් කිසිදු ආයතනයක උපදෙස් මත සිදු කළ දෙයක් නොවන බවත්, එය බැංකුවේ ව්‍යාපාරික තීරණයක් බවයි. වෙළඳපොල පොලී අනුපාත අනුව අවස්ථානුකූලව ණය පොලී වෙනස් කිරීම සාමාන්‍ය බැංකු ක්‍රියාවලියක් බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ලිපියෙන් අවධාරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී වෙළදපොලේ පොලී අනුපාත පහළ ගියහොත්, තම පොලී අනුපාත පහළ දැමීමට තීරණය කරන බව ද බැංකුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ…
Next article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
29 ° C
29 °
29 °
82 %
3.9kmh
100 %
Thu
28 °
Fri
30 °
Sat
29 °
Sun
30 °
Mon
30 °

Must Read

SPORT