14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාවේ මැදිහත්වීම අමෙරිකාව අගය කරයි…

ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාවේ මැදිහත්වීම අමෙරිකාව අගය කරයි…

-

ඉන්දියාව ශ්‍රී ලංකාවට සහායවීම ගැන තමන් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය මුදලක් ලබාගැනීමට අදාළව ඉන්දියාව, පැරිස් සමාජය සමග සම්බන්ධීකරණයෙන් ණය සහනයක් විනිවිදභාවයකින් යුක්තව ලබාදීමට කැපවීම සම්බන්ධයෙන් තමන් එලෙස සතුට පළකරන බවය.

සියලුම ණයහිමියන් සාධාරණ හා සමාන ණය සහනයට එකඟවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලේ ණය මුදල ලබාගැනීම සඳහා සහායවීමට අමෙරිකා එක්සත් ජනපදය සූදානම් බවද තානාපතිවරිය අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT