පානදුර රාජකිය ප්‍රාථමික විදුහලේ විෂ වායුවක් ආග්‍රහනය වී කුඩා ළමුන් 50 ක් පමණ රෝහල් ගත කරයි
ඒ පිලිබදව අප පානදුර රාජකීය විද්‍යාලයෙන් කල විමසීමකදී ප්‍රකාශ කර සිටියේ විද්‍යාලයට පිටතදී කිසියම් පුද්ගලයෙක් විසින් ටයර් පිළිස්සීම හේතුවෙන් දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ බවයි.
ඒ අනුව වහාම එම දරුවන් විද්‍යාලයේ විදුහල්පති සහ ගුරුවරුන්ගේ මැදිහත් වීමෙන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා