29.5 C
Colombo
Monday, May 19, 2025

විදෙස් සංචිත 3%කින් පහළට

Published:

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය,පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි.

 

2025 අප්‍රේල් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32 ක් දක්වා නිල සංචිත වත්කම් ප්‍රමාණය මෙලෙස පහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වාදෙන්නේ.

 

මෙය 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.53 හා සැසඳීමේ දී 3%ක පහළ යාමකි.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,320FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img