28.4 C
Colombo
Monday, May 19, 2025

වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි පත් කෙරේ

Published:

වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි පත් කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා මේ දිනවල දිවයිනෙන් බැහැරව ගොස් තිබීම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස නැවත දිවයිනට පැමිණෙන තෙක් වැඩබැලීම සඳහා මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,320FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img