12 C
New York
Tuesday, April 22, 2025

වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජනයට සමාගම් 6 ක්…

Published:

වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජන කටයුතු ඇරඹීමට සමාගම් 6ක් ඉදිරිපත් වී තිබෙන බව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවා.

පෝට් සිටි ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට ගෙන යන අතර මූල්‍ය රෙගුලාසි  මේ වන විට සකස් කරමින් සිටින බවත් එය පාර්ලිමේන්තුවට ගෙනවිත් ගැසට් කිරීමෙන් පසු සමාගම් වලට ආයෝජන කටයුතු ඇරඹීමට ඉඩ ලැබෙන බවත් ඔහු පැවසුවා.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

Related articles

spot_img

Recent articles

spot_img