14.3 C
New York
Tuesday, April 15, 2025
HomeSri Lanka Newsවත්මන් අභියෝග ජය ගන්න අඛණ්ඩ සහාය දෙනවා – චීනය ජනපතිට කියයි…

වත්මන් අභියෝග ජය ගන්න අඛණ්ඩ සහාය දෙනවා – චීනය ජනපතිට කියයි…

-

වත්මන් අභියෝග ජය ගැනීම සඳහා චීනයේ අඛණ්ඩ සහාය ලබා දෙන බව චීනයේ තානාපති Qi Zhenhong ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදීයි.

එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය පිළිබඳ ප්‍රගතිශීලී ද්විපාර්ශ්වික සහ බහුවිධ සාකච්ඡා රැසක් ද මෙහිදී සිදුකර ඇති බවයි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
31 ° C
31 °
31 °
69 %
4.8kmh
33 %
Tue
31 °
Wed
29 °
Thu
30 °
Fri
29 °
Sat
29 °

Must Read

SPORT