28 C
Colombo
Wednesday, May 21, 2025

රමිත් රඹුක්වැල්ල රිමාන්ඩ්

Published:

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව ඔහු ජූනි 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය නියෝග කළේ.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,343FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img