14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsමහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනී....?

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනී….?

-

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සන්ධාන ගත වීමට සාකච්ඡා කරමින් සිටින බව පැවසෙයි.

ඉදිරි මැතිවරණවල දී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එම නව සන්ධානයෙන් තරඟ වැදීමටද නියමිතව ඇත.

කෙසේ වෙතත් මෙම තීරණයට පොදුජන පෙරමුණ තවත් පාර්ශවයන් කිහිපයක් විරෝධතාවයක් අණකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT