30.6 C
Colombo
Monday, May 19, 2025

මහින්දානන්ද අලුත්ගමගේ උසාවියට පැමිණෙයි

Published:

මහින්දානන්ද අලුත්ගමගේ උසාවියට පැමිණෙයි

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

අදාළ නඩුව අද (19) දින කැඳවීම සඳහා ඔහුගේ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

2021 දී ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් ආනයනය කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පසුගියදා වරෙන්තු නිකුත් කර තිබුණා.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,320FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img