14.3 C
New York
Saturday, April 19, 2025
HomeSri Lanka Newsපෙබරවාරි මාසයේත් සංචාරකයින් පැමිණීම ලක්ෂය ඉක්මවයි…

පෙබරවාරි මාසයේත් සංචාරකයින් පැමිණීම ලක්ෂය ඉක්මවයි…

-

පෙබරවාරි මාසය තුළ ද මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, පෙබරවාරි 26 වන දින වන විට මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බවය.

ජනවාරි මාසය තුළ ද සංචාරකයින් 102,545 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

පෙබරවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩි දෙනෙකු රුසියානු ජාතිකයින් බව වාර්තා වේ.

ඊට අමතරව ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, අමෙරිකාව සහ ඊශ්‍රායලය යන රටවලින්ද වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
27.3 ° C
27.3 °
27.3 °
83 %
3.5kmh
26 %
Sat
30 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
30 °

Must Read

SPORT