14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsනැවත කිසි දිනක වී මිල සම්බන්ධව ගැටළුවක් මතු වෙන්නේ නෑ - ජනපති

නැවත කිසි දිනක වී මිල සම්බන්ධව ගැටළුවක් මතු වෙන්නේ නෑ – ජනපති

-

මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක වී ගබඩා ප්‍රතිසංස්කරණය කළ බවත් වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 500 ක් වෙන් කළ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා අද මේ බව පැවසුවේ පොළොන්නරුවේ පැවැති ජන රැලියකට එක්වෙමිනි.

ඒ අනුව නැවත කිසි දිනක වී මිල පිළිබඳව ගැටළුවක් මතු නොවන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
30 ° C
30 °
30 °
75 %
3.9kmh
6 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °

Must Read

SPORT