12 C
New York
Tuesday, April 22, 2025

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහර දෙයි…

Published:

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහර දෙයි…

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කොළඹ, පෙරහැර මාවතේදී කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

ඊයේ දිනයේදී කොළඹ “මයිනා ගෝ ගම” සහ “ගෝඨා ගෝ ගම” සාමකාමී අරගල භූමියට එල්ල වූ මිලේච්ජ මැර ප්‍රහාරයේ දී පොලිසිය විසින් නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිඥවරුන් සහ සිවිල් සංවිධාන චෝදනා එල්ල කරනු ලැබුවා.

ඒ අනුව ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි සිවිල් සංවිධාන සඳහන් කර සිටියේ.

Related articles

spot_img

Recent articles

spot_img