14.3 C
New York
Monday, December 23, 2024
HomeSri Lanka Newsකොවිඩ් 19 නීති කිහිපයක් ලිහිල් කෙරේ…

කොවිඩ් 19 නීති කිහිපයක් ලිහිල් කෙරේ…

-

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා පනවා තිබූ කොවිඩ් 19 නීති කිහිපයක් අද (07) සිට ලිහිල් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපපයක් මෙලෙස අහෝසි කර ඇති බවයි.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට ඉදිරිපත් කිරීම සඳහා වන පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අනිවාර්ය කර තිබූ නීතිය ඒ අනුව අහෝසි වන අතර, කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට වන සහතිකය ද අද සිට අනිවාර්ය නොවන බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
25 ° C
25 °
25 °
83 %
3.9kmh
25 %
Sun
25 °
Mon
28 °
Tue
28 °
Wed
28 °
Thu
28 °

Must Read

SPORT