14.3 C
New York
Sunday, April 20, 2025
HomeWorldඋතුරු කොරියාවෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවීම ගැන සැකයක්...

උතුරු කොරියාවෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවීම ගැන සැකයක්…

-

උතුරු කොරියාවෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවීම ගැන සැකයක්…

උතුරු කොරියාවෙන් කිසිඳු නව කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයන්හි අවධානය යොමුව තිබෙනවා.

CNN පුවත් සේවය අද (07) වාර්තා කර තිබුණේ චීනයේ අසල්වැසි රටවල් රැසකට මෙන්ම ආසියාවේ රටවල් බොහෝමයකට හා චීනයට ඉතා දුරින් පිහිටි රටවලට පවා නව කොරෝනා වෛසරය ආසාධනය වී තිබියදී, චීනයේ එක් දේශසීමාවක පිහිටි උතුරු කොරියාව මෙතක් කිසිඳු ආසාධිතයෙකු ගැන හෙළි කර නොමැති බවයි.

එහෙත් උතුරු කොරියාවේ ද බොහෝ දුරට එක් කොරෝනා ආසාධිතයෙකු හෝ සිටිය හැකි බවයි දකුණු කොරියාවේ විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කර තිබුණේ.

ලොව හුදෙකලා රටක් වන උතුරු කොරියාව සමීප සම්බන්ධතා පවත්වන්නේ ද චීනය සමග පමණයි. එසේම එරට වෙළඳ කටයුතුවලින් සියයට 90 ක්ම සිදු කරන්නේ චීනය සමගයි. කෙසේවෙතත් නව කොරෝනා වෛරසය පැතිරයාමත් සමග චීනය සමග පවතින දේශ සීමාව වසා දමා සංචාරකයින් ද ප‍්‍රතික්ෂේප කළ රටවල් අතර පෙරමුණේ උතුරු කොරියාව පසුවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT