23.8 C
New York
Friday, April 25, 2025

ඉන්දියාව කළ චෝදනාව පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි

Published:

කාශ්මීර ප්‍රහාරයන්ට පාකිස්තානය සම්බන්ධ බවට ඉන්දියාව කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පාකිස්තාන සෙනෙට් සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

 

එය “පාකිස්තාන රජයට අපහාස කිරීම සඳහා ඉන්දීය රජයේ ව්‍යාපාරයක්” ලෙස සලකන බවයි පාකිස්තානය පවසන්නේ.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,003FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img