27.3 C
Colombo
Tuesday, May 20, 2025

ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සූදානම් – ඉරානය

Published:

න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සූදානම් බව ඉරානය පවසයි.

ආර්ථික සම්බාධක ඉවත් කිරීම පිළිබඳව ද ඇමෙරිකාවේ අවධානය යොමුව පවතින බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ නව ස්ථාවරය සම්බන්ධයෙන් ඉරානයේ විශේෂ අවධානය යොමුව තිබේ.

යුරේනියම් බලගැන්වීම අවම මට්ටමක පවත්වා ගැනීම ඉරානයේ අදහසයි.

ඒ අනුව සිවිල් අවශ්‍යතා සඳහා පමණක් යුරේනියම් යොදා ගන්නා බවයි ඉරානය කියා සිටින්නේ.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,326FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img