ඇපල් සහ ෆේස්බුක් සමාගමට යුරෝපා සංගමයෙන් දඩ
ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට යුරෝපා සංගමය විසින් දඩයක් පනවා තිබෙනවා.
ඒ අනුව ඇපල් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 570ක් සහ මෙටා සමාගමට අමෙරිකානු ඩොලර් 228ක් වශයෙන් දඩ පනවා තිබෙනවා.
ඒ, එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩකළ බවට චෝදනා කරමින්.