ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට තමන් ඉඩ තබන්නේ නැති බවත් නැවත අරගල කරන්න ආවොත් අදිසි නීතිය සහ හමුදාව යොදවා අරගලය කරන්නට ඉඩ නොදෙන බව ද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බලපත්රයක් අරගෙන විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව අරගල කරන්නට ආවොත් වැඩ වරදින බවත් ඔහු පැවසුවා.