14.3 C
New York
Saturday, December 21, 2024
HomeSri Lanka Newsඅපේ රටේ ජනගහනයෙන් 20% කට දියවැඩියාව වැළදීමේ අවදානමක්…

අපේ රටේ ජනගහනයෙන් 20% කට දියවැඩියාව වැළදීමේ අවදානමක්…

-

වසර 08ක් තුළ අපේ රටේ ජනගහනයෙන් 20%ක් දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක් ඇතැයි සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම දියවැඩියාවෙන් වැළැකීමට පියවර ගත යුතු බවත්,එය නිසි ලෙස කළමනාකරණය නොකරොත් එය සෘජුව ඇස්වලට බලපෑම් කළ හැකි බව මෙහිදී ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා අවධාරණය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
light rain
29 ° C
29 °
29 °
84 %
5.4kmh
91 %
Sat
28 °
Sun
29 °
Mon
28 °
Tue
27 °
Wed
27 °

Must Read

SPORT