14.3 C
New York
Tuesday, April 15, 2025
HomeSri Lanka Newsඅධිබලැති විදුලි රැහැන් කුළුණක ගැටුණු සැහැල්ලූ ගුවන් යානය …

අධිබලැති විදුලි රැහැන් කුළුණක ගැටුණු සැහැල්ලූ ගුවන් යානය …

-

ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ අධිබලැති විදුලි රැහැන් කුළුණක් මතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී ඊයේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් මේරිලන්ඩ් ප්‍රාන්තයේ 117,000 ක පමණ පිරිසකට විදුලිය විසන්දි වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී යානයේ ගමන් කරමින් සිටි 66 සහ 65 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පොළොව මට්ටමේ සිට අඩි 100ක් පමණ උසකින් යානය විදුලි රැහැන් කුළුණේ ගැටී එහි රැඳී ඇති අතර, යානයේ ගමන් ගත් දෙදෙනා පහළට ගැනීමට විශාල වෙහෙසක් දැරීමට ද සිදුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
31 ° C
31 °
31 °
69 %
4.8kmh
33 %
Tue
31 °
Wed
29 °
Thu
30 °
Fri
29 °
Sat
29 °

Must Read

SPORT