14.3 C
New York
Saturday, December 21, 2024
HomeEntertainmentවසර 92කට පසු ඔස්කාර් සම්මානයක් ඉංග්‍රීසි නොවන චිත්‍රපටයකට...

වසර 92කට පසු ඔස්කාර් සම්මානයක් ඉංග්‍රීසි නොවන චිත්‍රපටයකට…

-

වසර 92කට පසු ඔස්කාර් සම්මානයක් ඉංග්‍රීසි නොවන චිත්‍රපටයකට…

 

වසර 92කට පසු ඔස්කාර් සම්මාන උළලේ දී ඉංග්‍රීසි නොවන චිත්‍රපටයක් (දකුණු කොරියානු) ‘Parasite’ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයෙන් පිදුම් ලබයි.

2020 ඔස්කාර් සිනමා සම්මාන උළල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හීදි පැවැත්වෙනවා.

ලෝ සුප්‍රකට නළු බ්‍රැඩ්පිට් මෙහිදී හොඳම සහය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඔහුට ඔස්කාර් සම්මානයක් හිමි වූ පළමු අවස්ථාව මෙයයි.

හොඳම සහය නිළිය ලෙස ලෝරා ඩර්න් සම්මාන දිනා ගත් අතර ඇයට ද ඔස්කාර් සම්මානයක් හිමි වූ පළමු අවස්ථාව මෙයයි.

හොඳම නළුවා ලෙස ජෝකර් චිත්‍රපටයේ රග පෑ ජැකොවින් ෆීනික්ස් සම්මානයෙන් පිදුම් ලැබුවා.

ලෝක ප්‍රකට සංගීතඥ එල්ටන් ජෝන් හොඳම චිත්‍රපට ශීතයට හිමි සම්මානය දිනා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
light rain
29 ° C
29 °
29 °
84 %
5.4kmh
91 %
Sat
28 °
Sun
29 °
Mon
28 °
Tue
27 °
Wed
27 °

Must Read

SPORT