27.8 C
Colombo
Tuesday, May 20, 2025

ලුණු හිඟයට හේතුව ජනතාව ලුණු පැකට් 10 ක් පමණ මිලදී ගැනීමයි – ලංකා ලුණු සමාගමේ සභාපති

Published:

ලුණු හිඟයට හේතුව ජනතාව ලුණු පැකට් 10 ක් පමණ මිලදී ගැනීමයි – ලංකා ලුණු සමාගමේ සභාපති

ලුණු හිඟයක් ගැන පාරිභෝගිකයා තුළ ඇති අනියත බිය හේතුවෙන් ඔවුන් වැඩි වැඩියෙන් ලුණු මිලදී ගැනීම, ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක පවසනවා.

ජනතාව ලුණු පැකට් 10 – 12 රැගෙන ගොස් මාස 5කට 6කට ප්‍රමාණවත් පරිදි ලුණු රැස්කර ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ.

වෙළෙදපොල තුළ ලුණු හිගයක් නොමැති බැවින්, අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලුණු මිලදී ගැනීම් සිදුකරන ලෙසයි ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,322FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img