HomeSri Lanka Newsරක්නා ආරක්ෂක ලංකා සමාගම ධම්මික පෙරේරාට... Sri Lanka News රක්නා ආරක්ෂක ලංකා සමාගම ධම්මික පෙරේරාට… By Radical Sri Lanka - July 8, 2022 211 0 FacebookTwitterPinterestWhatsApp රක්නා ආරක්ෂක ලංකා සමාගම ධම්මික පෙරේරාට… ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැති රක්නා ආරක්ෂක ලංකා සමාගම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා යටතට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මිට අමතරව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ පැවැති සෙලන්දිව ඉන්වෙස්ට්මන්ඩ් ලිමිටඩ් හා හොටෙල් ඩිවලපර්ස් (ලංකා) ලිමිටඩ් යන ආයතන දෙකෙද ධම්මික පෙරේරා මහතා යටතේ ඇති ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට එක්කර තිබේ. Share this: TagsSri Lanka News FacebookTwitterPinterestWhatsApp Radical Sri Lankahttps://radicalsrilanka.com/ Previous articleඋද්ධමනය සියයට 70 දක්වා ඉහළ යා හැකි බව මහ බැංකුව කියයි…Next articleපොහොර නෞකාවක් හෙට රාත්‍රියේ දිවයිනට… RELATED ARTICLES Sri Lanka News රට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ තබන්නේ නෑ – ජනපති Sri Lanka News “සිරි දළදා වන්දනාව” ඇරඹේ – සුදුවතින් සැරසුණු සැදැහැවතුන්ගෙන් මහනුවර පිරී ඉතිරෙයි Sri Lanka News අප්‍රේල්17 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනපති රනිල්ට දැනුම්දීමක්… Sri Lanka News දේශබන්දු ඉවත් කිරීමට කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මතයි… LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. {{#message}}{{{message}}}{{/message}}{{^message}}Your submission failed. The server responded with {{status_text}} (code {{status_code}}). Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}{{#message}}{{{message}}}{{/message}}{{^message}}It appears your submission was successful. Even though the server responded OK, it is possible the submission was not processed. Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}Submitting… SOCIAL COUNTER381FansLike28FollowersFollow5FollowersFollow1,700SubscribersSubscribe WEATHER Colombo broken clouds enter location 27 ° C 27 ° 27 ° 83 % 3.5kmh 65 % Sun 29 ° Mon 29 ° Tue 29 ° Wed 29 ° Thu 30 ° Must Read බෑඩ් ලයිට් ගැටලුවට කඩිනම් විසඳුම් අවශ්‍යයි Sport කොලොම්බියාවේ කහ උණ වසංගතයක් World රට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ තබන්නේ නෑ – ජනපති Sri Lanka News ලොව පළමු රොබෝ මැරතන් ධාවන තරගය World “සිරි දළදා වන්දනාව” ඇරඹේ – සුදුවතින් සැරසුණු සැදැහැවතුන්ගෙන් මහනුවර පිරී ඉතිරෙයි Sri Lanka News SPORT බෑඩ් ලයිට් ගැටලුවට කඩිනම් විසඳුම් අවශ්‍යයි Sport කොලොම්බියාවේ කහ උණ වසංගතයක් World රට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ තබන්නේ නෑ – ජනපති Sri Lanka News ලොව පළමු රොබෝ මැරතන් ධාවන තරගය World “සිරි දළදා වන්දනාව” ඇරඹේ – සුදුවතින් සැරසුණු සැදැහැවතුන්ගෙන් මහනුවර පිරී ඉතිරෙයි Sri Lanka News