14.3 C
New York
Monday, December 23, 2024
HomeSri Lanka Newsමඟ පෙන්වන්කෙන් නොමැතිව පෞද්ගලික වාහනවලින් වනෝද්‍යාන තුළට ඇතුළුවීම නවතා දමයි...

මඟ පෙන්වන්කෙන් නොමැතිව පෞද්ගලික වාහනවලින් වනෝද්‍යාන තුළට ඇතුළුවීම නවතා දමයි…

-

මඟ පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහන යොදාගෙන ජාතික වනෝද්‍යාන තුළට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර විසින් ලබාදුන් උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දා වාහනවලින් යාල වනෝද්‍යානයට ඇතුළු වූ පිරිසක් සතුන්ට හිරිහැර වන අයුරින් හැසිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක වනතුරු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව මඟ පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහන භාවිත කරමින් මෙරට කිසිඳු ජාතික වනෝද්‍යානයකට ඇතුළුවීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
25 ° C
25 °
25 °
85 %
3.1kmh
68 %
Mon
28 °
Tue
28 °
Wed
28 °
Thu
28 °
Fri
28 °

Must Read

SPORT