14.3 C
New York

පාර අයිනේ තැඹිළි, ඉරිගු, වඩ විකුණන අයටත් බද්දක්…

Published:

මාර්ග දෙපස බඩඉරිඟු, තැඹිලි, වඩ, එළවළු ආදිය වෙළඳාමේ යෙදෙන පුද්ගලයන් සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය බද්දක් පනවා ඇතැයි එම වෙළඳුන් කියා සිටිති.

වර්ග අඩි පහක වෙළඳ ස්ථානයක් සඳහා මාසිකව රුපියල් දෙදහසක් වැඩිවන සෑම වර්ග අඩි පහක් සදහා රුපියල් දෙදහස බැගින් මෙම බද්ද පනවා ඇතැයිද ඔවුහු කියති.

Related articles

spot_img

Recent articles

spot_img