දෙහිවල වෙඩි තැබීමක්
දෙහිවල, නැදිමාල, ඇන්ඩර්සන් පාර අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව වෙළඳසැලක් අසල මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.