14.3 C
New York
Monday, April 21, 2025
HomeSportජෝන් සීනා 17 වන වරටත් ලෝක ශූරයා වෙයි

ජෝන් සීනා 17 වන වරටත් ලෝක ශූරයා වෙයි

-

ජෝන් සීනා අද පැවැති WWE Wrestlmania 41 තරගාවලියේදී වත්මන් WWE ලෝක ශූරයා වූ කොඩී රෝඩ්ස් පරාජයට පත්කරමින් 17 වන වරටත් ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්විය.

WWE ආයතනයේ ලෝක ශූරතාවය වැඩිම වාරගනනක් දිනාගැනීමේ වාර්තාව තමන්සතු කර ගැනීමට එමගින් ඔහුට හැකි විය.

මීට පෙර 16 වතාවක් ලෝක ශූරයා වෙමින් රික් ෆ්ලෙයර් සමග ඔහු සමතැන් ගෙන සිටියේය.

මෙම ජයග්‍රහණය වාර්තා වන්නේ ඔහුගේ සමුගැනීමේ චාරිකාව අතරතුරයි.

ජෝන් සීනා මේ වසරේ දෙසැම්බර් මාසයේදී මෙම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
32 ° C
32 °
32 °
72 %
4kmh
71 %
Mon
31 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
30 °

Must Read

SPORT