14.3 C
New York
Saturday, December 21, 2024
HomeSri Lanka Newsකොත්මලේ ජලාශයේ වාන් දොරටු විවර වේ...

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවර වේ…

-

අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇත.

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇද හැලෙමින් පවතින බව වාර්තා වේ.

කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වීම හේතුවෙන් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත්ව සිටින ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය දැනුම් දී තිබේ.

එමෙන්ම මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු 03ක් අද පෙරවරුවේ විවෘත කර ඇත.

කාසල්රි සහ විමලසුරේන්ද්‍ර යන ජලාශ ද වාන් දමමින් පවතින බව වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
light rain
29 ° C
29 °
29 °
84 %
5.4kmh
91 %
Sat
28 °
Sun
29 °
Mon
28 °
Tue
27 °
Wed
27 °

Must Read

SPORT