12 C
New York
Tuesday, April 22, 2025

කිරිපිටි මිල ඉහළට…

Published:

වෙළඳපොළේ ආනයනික කිරිපිටි මිල ගණන් යළිත් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1240ක් දක්වා ඉහළ යන බවයි.

සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් මෙලෙස කිරිපිටි මිල ඉහළ ගොස් ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දේශීයව නිපදවන කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සඳහන්.

Related articles

spot_img

Recent articles

spot_img