14.3 C
New York
Thursday, December 26, 2024
HomeSri Lanka Newsකාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්…

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්…

-

මේ වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුව ගමන් කරන ප්‍රදේශ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් සඳහා එම නිවේදනය වලංගු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
23 ° C
23 °
23 °
77 %
1kmh
29 %
Wed
24 °
Thu
27 °
Fri
27 °
Sat
29 °
Sun
28 °

Must Read

SPORT