2022 වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය 2023 ජනවාරි මස දක්වා සංශෝධනය කර තිබේ.
ඒ අනුව උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වාත් ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් මස 18 වන දින පැවැත්වීමට ත් විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.