14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsහමුදාවට පොදු සමා කාලයක්...

හමුදාවට පොදු සමා කාලයක්…

-

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2022 නොවැම්බර් 15 වනදා සිට 2022 දෙසැම්බර් 31 වනදා දක්වා එම පොදු සමා කාලය ක්‍රියාත්මක වේ.

2022 ඔක්තෝබර් 25 වන දින හෝ ඊට පෙර නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකළ අයවලුන් සඳහා පමණක් මෙම පොදු සමා කාලය වලංගු වන අතර ඔවුන් වෙතින් හමුදාවට අයවිය යුතු මුදලක් තිබේ නම් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පෙර එම මුදල ගෙවීමට කටයුතු කළයුතු බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
28 ° C
28 °
28 °
80 %
3.3kmh
92 %
Sun
28 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT