14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsරාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට හැකිද?

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට හැකිද?

-

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට හැකිද?

රට තුළ මේ වනවිට හටගෙන ඇති තත්ත්වය හමුවේ  රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (11) පැහැදිලි කිරීමක් සිදු කළේය.

එහිදී ඔහු සඳහන් කළේ රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තිබෙන බවය.

“රජයේ ආදායම් මදි නම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා රජය මුදල් අච්චු ගහන්න වෙනවා. මහ බැංකුවට ඒ ක්‍රියාවලියට යන්න වෙනවා.”

“ඒක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.”

“රජයේ ආදායම වැඩි කරගන්න ඕනේ. පඩි ගෙවීමට නොහැකියාවක් නැහැ. රුපියල් කියන එක මහ බැංකුවෙන් ඕන තරම් දෙන්න පුළුවන්. හැබැයි ඒක පාලනයක් ඇතුව දෙන්න ඕනේ. ඕන ඕන විදිහට දීලා හරියන්නේ නැහැ.”

“අවශ්‍ය කරන බදු වැඩිකරලා ආදායම් වැඩිකර ගැනීමේ ක්‍රියාවලියට ඉක්මණින් යන්න ඕනේ.”

“සතියකට අත්‍යවශ්‍ය දේවල් ආනයනය කිරීමටවත් අවශ්‍ය සංචිත දැන් අපි ළඟ නැහැ.” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
32 ° C
32 °
32 °
73 %
4kmh
37 %
Mon
31 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
30 °

Must Read

SPORT