මෙම සති අන්තයේද දිනකට පැයක් බැගින් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.
ඒ අනුව හෙට සහ අනිද්දා පස්වරු 5.30 සිට රාත්රී 8.30 දක්වා අතර පැයක් විදුලිය කපා හරී.
නැවත 21 වැනිදා සිට යළි දිනකට විදුලිය පැය 02ක් බැගින් කපා හරී.