14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsදුම්වැටියක මිල ඉහළ දමන්න අයවැයට යෝජනාවක්…

දුම්වැටියක මිල ඉහළ දමන්න අයවැයට යෝජනාවක්…

-

එළඹෙන අයවැයේ දී දුම්වැටියක මිල, මිල සූත්‍රයට අනුව වැඩිකරන ලෙස යෝජනා කර ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා.

දුම්පානය කිරීම තවදුරටත් අඩු කිරීමේ අරමුණින් මෙම යෝජනාව 2023 අයවැය යෝජනාවලිය සඳහා ඉදිරිපත් කළ බවයි එම අධිකාරිය සඳහන් කළේ.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ තනි දුම්වැටි බැගින් අලෙවි කිරීම නතර කර දැමිය යුතු බවට යෝජනාවක් ද කර ඇති බවයි.

අවසන් වරට දුම්වැටියක මිල ඉහළ දැමීමක් සිදුකරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මස පළමු වනදායි.

එහිදී රුපියල් 3.00කින් , 5.00 කින් ,10.00 කින් සහ රුපියල් 15.00 කින් දුම්වැටිවල මිල ඉහළ දමනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
29 ° C
29 °
29 °
74 %
2.6kmh
49 %
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
29 °

Must Read

SPORT