12 C
New York
Tuesday, April 22, 2025

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්…

Published:

මේ වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුව ගමන් කරන ප්‍රදේශ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් සඳහා එම නිවේදනය වලංගු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

Related articles

spot_img

Recent articles

spot_img