14.3 C
New York
Tuesday, December 24, 2024
HomeSri Lanka Newsඇමතිකමෙන් අස්වෙනවා.. වෙන කරන්න දෙයක් නෑ… අමරවීර...

ඇමතිකමෙන් අස්වෙනවා.. වෙන කරන්න දෙයක් නෑ… අමරවීර…

-

වී ගොවියන්ගේ ගැටලු සමනය කිරීමට කොතෙක් උත්සාහ කළද එය අසාර්ථක වී නිසා ඇමති ධුරයෙන් ඉල්ලා අස් වීම හැර වෙන විකල්පයක් තමනට නැතැයි කෘෂිකර්ම වනජිවි හා වන සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ. රජයට වී මිලදී ගැනීමට මුදල් නැති බවත් විදේශයන්ගෙන් සහල් ආනයනය නිසා වී මිලදී ගැනීම සහල් නිෂ්පාදකයන් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු සඳහන් කර ඇත.
අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලද්දේ ජාතික ගොවිජන එකමුතුව සමග පැවති සංවාදයක දී ය.

ජාතික ගොවිඡන එක සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා දුරකතනෙන් ඇමතූ අවස්ථාවේ අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
21 ° C
21 °
21 °
83 %
2.1kmh
2 %
Tue
28 °
Wed
28 °
Thu
28 °
Fri
27 °
Sat
30 °

Must Read

SPORT