14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsඇඳිරි නීතිය පැය 07කට ඉවත් කෙරේ...

ඇඳිරි නීතිය පැය 07කට ඉවත් කෙරේ…

-

ඇඳිරි නීතිය පැය 07කට ඉවත් කෙරේ…

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12)පෙ.ව 07.00ට ඉවත් කරණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

එලෙස ඉදිරිපත් කරනු ලබන ඇඳිරි නීතිය නැවතත් පස්වරු 02.00ට යලි පැනවෙන අතර පසුදින )13) පෙ.ව. 06.00 දක්වා බල පැවැත්වේන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
28 ° C
28 °
28 °
80 %
3.3kmh
92 %
Sun
28 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT