14.3 C
New York
Tuesday, April 22, 2025
HomeSri Lanka Newsඅගමැති තනතුර භාර ගන්න සජිත් සුදානම් : ඒත් එක් කොන්දේසියක් පනවයි...

අගමැති තනතුර භාර ගන්න සජිත් සුදානම් : ඒත් එක් කොන්දේසියක් පනවයි…

-

අගමැති තනතුර භාර ගන්න සජිත් සුදානම් : ඒත් එක් කොන්දේසියක් පනවයි…

අග්‍රාමාත්‍ය තනතුර කරු ජයසුරියට හෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට භාර ගන්න ලෙස යෝජනා කර ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මේ අතර අග්‍රාමාත්‍ය නතතුර භාර ගැනීම සම්බන්ධයෙන් සමගී ජනබල සන්ධානය නියෝජනය කරනු ලබන සියලුම දේශපාලන පක්ෂවල නායකයින් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙනවා.

එහිදී බහුතර කැමැත්ත අනුව සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට නම් ජනාධිපති ධුරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු බවට යෝජනා වී ඇත.

ඒ අනුව මෙම රැස්වීමේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් අද දිනයේදී සමගී ජනබල පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කොට ඔවුන්ගේ ද අදහස් විමසා බැලීමට නියමිතය.

ඉන් පසුව ඒ සම්බන්ධයෙන් කරුණු ඇතුලත් යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත යොමු කිරිමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28.4 ° C
28.4 °
28.4 °
75 %
1.8kmh
51 %
Tue
29 °
Wed
29 °
Thu
30 °
Fri
29 °
Sat
29 °

Must Read

SPORT