27.9 C
Colombo
Monday, May 19, 2025

2028 ඔලිම්පික් සඳහා ගුවන් කුලී රථ සේවාවක් ආරම්භ කිරීමට සැලසුමක්

Published:

2028 වසරේදි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ගුවන් කුලී රථ සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ හරහා නරඹන්නන්ට සිය ගමනාන්තයන් සදහා අපහසුවකින් තොරව ගමන් කළ හැකි අතර, සංවිධායකයින්ටද තරග ඉසව් පැවැත්වෙන ගමනාන්තයන් සදහා ඒ ඔස්සේ සිය ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි බවයි ක්‍රීඩා වාර්තා සදහන් කළේ.

මේ සඳහා සැහැල්ලු ගුවන් යානා සමූහයක් භාවිතා කිරීමට සැලසුම් කර ඇති අතර එහි ආරක්ෂක ප්‍රමිතීන් සපුරාලන බවට වූ සහතිකයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඔලිම්පික් සංවිධායකයින් ප්‍රකාශ කර තිබේ.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,321FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img