14.3 C
New York
Saturday, December 21, 2024
HomeSri Lanka NewsBusinessසංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවයි…

සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවයි…

-

2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ හරහා උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය හරහා ඔක්තෝබර් මාසයේදී උපයා ඇති ආදායම ඩොලර් මිලියන 75.6ක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
78 %
3.1kmh
98 %
Sat
30 °
Sun
28 °
Mon
28 °
Tue
28 °
Wed
27 °

Must Read

SPORT