14.3 C
New York
Monday, December 30, 2024
HomeSri Lanka Newsවාරි ජලාශ ධාරිතාව 40% මට්ටමට...

වාරි ජලාශ ධාරිතාව 40% මට්ටමට…

-

කෘෂි කර්මාන්තයට යොදා ගන්නා වාරි ජලාශවල සමස්ත ජල ධාරිතාව 40%ක සීමාවට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් කෘෂි කර්මාන්තය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව සී සෑමේ කටයුතු ආරම්භ කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
light rain
26 ° C
26 °
26 °
89 %
6.1kmh
100 %
Mon
26 °
Tue
28 °
Wed
27 °
Thu
29 °
Fri
29 °

Must Read

SPORT