ඊශ්‍රායලය යේමනයේ වරායන් දෙකකට ප්‍රහාර එල්ල කර තිබේ.
යේමනය ඇමෙරිකා එක්සත් ජනපදය සමග සටන් විරාමයකට එකඟවී දින කිහිපයකට පසු හවුති කැරළිකරුවන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.
ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය යේමනයේ හොඩෙයිඩා සහ අස් සාලිෆ් වරායන් වෙත ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊශ්‍රායලය යේමනයේ ත්‍රස්තවාදීන්ගේ යටිතල පහසුකම් විනාශ කිරීමේ අරමුණින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරනු ලබයි.