14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsපොහොට්ටුවේ දේශපාලඥයින් රැසකගේ නිවාස වලට ගිනි තබයි...

පොහොට්ටුවේ දේශපාලඥයින් රැසකගේ නිවාස වලට ගිනි තබයි…

-

පොහොට්ටුවේ දේශපාලඥයින් රැසකගේ නිවාස වලට ගිනි තබයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින් රැසකගේ නිවාස රැසකට විරෝධතාකරුවන් විසින් පහරදී විනාශ කර සිටිනවා.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ කුරුණෑගල, විල්ගොඩ ප්‍රදේශයේ පිහිටි කාර්යාලයට විරෝධතාකරුවන් විසින් පහරදී ගිනි තබා ඇත. මේ අතර මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ගේ නිවසට ද කිසියම් පිරිසක් විසින් පහරදී ගිනි තබා ඇත.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගරාධිපති තුෂාර සංජිව, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ගේ නිවෙස් වලට ද විරෝධතාකරුවන් විසින් පහරදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
32 ° C
32 °
32 °
73 %
4kmh
37 %
Mon
31 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
30 °

Must Read

SPORT