14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsඋද්ධමනය ඉහළටම...

උද්ධමනය ඉහළටම…

-

සැප්තැම්බර් මාසය සඳහා උද්ධමනය 73.2% දක්වා වැඩිවී තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව, 2022 සැප්තැම්බර් මාසය සඳහා ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 73.7%කි. (2022 අගෝස්තු මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 70.2% ක් ලෙස වාර්තා විය)

ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේදී 85.8 % කි. (2022 අගෝස්තු මාසයේදී ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 84.6% විය.)

ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේදී 62.8 % දක්වා ඉහල ගොස් ඇති අතර 2022 අගෝස්තු මාසයේදී එය 57.1 % ලෙස වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
74 %
4kmh
100 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT