14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsඅද විදුලි කප්පාදුව පැය 3 යි විනාඩි 40 ක්...

අද විදුලි කප්පාදුව පැය 3 යි විනාඩි 40 ක්…

-

අද විදුලි කප්පාදුව පැය 3 යි විනාඩි 40 ක්…

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා අද දිනයේ පැය 3 යි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා. එය ආරම්භ වන්නේ පෙරවරු 09 ටයි.

ඒ අනුව පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරනු ඇති. අද මෙන්ම ඉදිරි දින දෙක තුළද පැය 03 යි විනාඩි 40 ක විදුලි කප්පාදුවක් සිදුකරන බවයි විදුලි බල මණ්ඩලය පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
28 ° C
28 °
28 °
80 %
3.3kmh
92 %
Sun
28 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT