HomeSri Lanka NewsPHIලා ලෙඩ වෙයි! හේතුව බිත්තර…

PHIලා ලෙඩ වෙයි! හේතුව බිත්තර…

-

අද දිනයේ ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනයක නිරත වනබව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති වෛද්‍ය එච් එච් ඒ එස් පියසිරි පැවසුවේ රාජ්‍ය නිලධාරීන්ට අනිසි ලෙස බලපෑම් කරමින් කුරුලු උණ සහිත රටවලින් බිත්තර ආනයනය සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
light rain
29 ° C
29 °
29 °
84 %
5.4kmh
91 %
Sat
28 °
Sun
29 °
Mon
28 °
Tue
27 °
Wed
27 °
Exit mobile version