HomeSri Lanka News''#GOTAGOHOME '' ; අරගලකරුවන් අත්පත් කරගත් මන්දිර දැකබලා ගන්න ජන ගඟක්

”#GOTAGOHOME ” ; අරගලකරුවන් අත්පත් කරගත් මන්දිර දැකබලා ගන්න ජන ගඟක්

-

”#GOTAGOHOME ” ; අරගලකරුවන් අත්පත් කරගත් මන්දිර දැකබලා ගන්න ජන ගඟක්

කොළඹට පැමිණි දහස් ගණනක් වූ ජනතාව කඳුළු ගෑස්, අධිපීඩක ජල ප්‍රහාර හා මාර්ග බාදක බිඳ දමමින් ඊයේ (ජූලි 09) කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයටත්, ජනාධිපති ලේකම් කාර්යාලයටත්, පසුව අරලිය ගහ මන්දිරය වෙතත් ඇතුලුවිය.

එහිදී ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලිය ගහ මන්දිරයට ඇතුලු වූ විරෝධතාකරුවන් එහි වූ නාන තටාක, විසිත්ත කාමර, නිදන කාමර, භෝජනාගාර, කාය වර්ධන මධ්‍යස්ථාන ඇතුලු සියලු තැන් නරඹමින් රිසි සේ විනෝද වන අයුරු දක්නට ලැබුණි.

අද උදෑසන වන විට මෙම පොදු දේපල රැක ගනිමින් හා ඒ වෙත හානි නොකරමින් ඒවා සිත් සේ නරඹන ලෙස එහි පැමිණෙන ජනතාව වෙත දැන්වීම් පුවරු අරගලකරුවන් විසින් ප්‍රදර්ශනය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Exit mobile version